Read more

price/000
Hotline - 0773434805
සම සිනිඳු වෙනවට,අව් රශ්මියෙන් සම ආරක්ෂා කරගන්න, නිතර නිතර ඇතිවෙන සමේ දාඩිය දුර්ගන්ධය නැතිව සම සුවඳවත් කරන්න සහ සමේ නොපෙනෙන තැන් ඇතුළු මුළු සමම එක පැහැයකට හරවගන්න කාන්තාවන් විදියට අපි හැමෝම කැමතියි.
ඒත් ඒ වෙනුවෙන් අපිට ගැලපෙන දෙයක් තාම ලංකාවේ කිසිම ප්‍රමිතියක් ඇතිව ගන්න නැති තරම්.
ඒත් දැන් ඒ ගැන දුක් වෙන්න කාලය නෙමෙයි.
ඒ ඇයි කියනවා නම් Crystal Beauty වෙතින් France වලින් ගෙන්වන ලද යුරෝපිය රටවල් වල කාන්තාවන් සහ හොලිවුඩ් බොලිවුඩ් නිලියන් පවා භාවිතා කරන Yves Rocher Relaxing Body Lotion එක තියෙනවා.
ඔලිව් සාරය සහිත ස්වභාවික නිෂ්පාදනයක් වන මේ සුපිරි නිෂ්පාදනය ඔබ වෙනුවෙන්ම ඉතා අඩු මිලකට ලබාගන්න පුළුවන්.
ඒ වෙනුවෙන් ඔබට දැන්ම අපිට කෝල් එක්ක ගන්න විතරයි කරන්න තියෙන්නේ.
0773434805 කියන අපේ Hotline Number එකට කෝල් එකක් අරගෙන ඔයාගේ Order එක Place කරගන්න.