Read more

price/000
Call now - 0773434805

හැමදාම එකම hairstyle එක ගෙදරට, රැකියාවට, ගමන්බිමන් යද්දී
කරල ම ඇති වෙලා නේද? ඔව්. මෙන්න මේ සියල්ලටම අපෙන් විසඳුමක් තියෙනවා!

SUGARBEAR HAIR VITAMIN නීරෝගිමත්, දිගු කෙස් කළඹකට නොවරදින ප්‍රතිකාරය!

Sugarbear Hair Vitamin එක ඇමරිකානු FDA ආයතනය විසින් අනුමත කරන ලද නිර්දේශ මතයි හදල තියෙන්නෙ. ඒ නිසා ඔයාගෙ කොණ්ඩෙට කිසිම හානියක් වෙන්නෙත් නෑ. මේකෙ තියෙන Biotin නිසා ඔබේ කොණ්ඩය වැවීම වර්ධනය කරන අතරම හිස් කබල වියළීමෙන්, ඉස්හොරි වලින් සහ සමේ පතුරු යාමෙන් වගේම පහත දේවල් වලින් ආරක්ෂාව ලබා දෙනව.
1. කොණ්ඩය වැටීම සහ අග පිපිරීම් වලින්.
2. හිස්හොරි හටගැනීමෙන්.
3. Straightening, Ironing වගේ දේවල් නිසා කොණ්ඩයේ ස්වභාවික පැහැය ඉවත් වීමෙන්.
4. ක්ලෝරීන් වලින් වන හානිය වගේම පාරජම්බුල කිරණ වලින් වන හානි වලිනුත්.

ඊට අමතරව කොණ්ඩයේ ඇලෙනසුළු බව, අකීකරුබව වගේ ගොඩක් දේවල් මේ ප්‍රතිකර්මයෙන් නැතිව යනවා.

ඉතින් දැන් ඔයාගෙ කොණ්ඩෙ ගැන ඔයා මැසිවිලි නගපු කාලය අදින් ඉවර කරන්න ඉක්මනට අපව අමතන්න.
දු.අ: 0773434805