Read more

price/000
Hotline - 0773434805
සම පැහැපත් වීම සහ පෙනුම පාලනය,කෙස් කළඹේ සහ නිය ශක්තිමත් කිරීම සහ නිරෝගි බව යන මේ ක්රියාවලි තුන සඳහාම විශේෂ නිෂ්පාදනයක් දැන් Crystal Beauty වෙතින් ලබාගැනීමට හැකියි කිවුවොත් ඔබ පුදුමයට පත් වේවි.ඔව් ඒක පුදුමයක්.
ගොඩක් වෙලාවට වෙළඳපොලේ ඔයාලට දකින්න ලැබෙන්නේ තමන්ගේ ශරීරයේ් එක පැතිකඩක් සඳහා පමණක් නිර්මාණය කරන ලද නිෂ්පාදනයි..ඒත් මේ අපුරු නිෂ්පාදනයෙන් මෙතෙක් ඔබට වද දුන් ප්රශ්න සියල්ලසමනය කරමින් ඔබ මෙතෙක් කල් බලාපොරොත්තුවෙන් සිටි ප්රතිඵල ලබාගැනීමට හැකි බව ඔබ දන්නවාද?

මෙහි ඇති විද්යාත්මක පැතිකඩ මෙලෙස ඔබට පහතින් දක්වා ඇත.

Solgar නිෂ්පාදනයේ ඇති උසස් මට්ටමේ සම, කේෂ සහ නිය සම්බන්ධ සංයෝහය අත්යවශ්ය විටමින් සහ ඛනිජ වලින් සමන්විතයි. එහි ඇති සින්ක් නිය සහ කෙස් ශක්තිමත් කරන අතර සින්ක් සහ විටමින් C සම නඩත්තු කිරීම නිරතුරුව සිදු කරනවා. දිනකට එක කැප්සියුලයකින් ඔබේ ශරීරයට දිනපතා අවශ්ය බොහෝ විටමින් සහ ඛනිජ ලබා දෙනවා. ඒ ඔබ Solgar වලින් බලපොරෝත්තු විය හැකි උසස්ම ප්රතිඵලයයි.
දිනපතා සමේ සහ නිය වර්ධනය අවශ්යතාවයන්ට නම්
විටමින් සහ ඛනිජ සංයෝගය
විටමින් සී, සින්ක් (තුත්තනාගම්) සහ තඹ (copper)

මේ විශේෂ සංයෝගය ඔබේ ශරීරයේ කොලජන් සහ කෙරටින් ජනනය කිරීමට අවශ්ය සියලු දේ සපුරාලනවා, ඒ වයස්ගත වීමත් සමග ඒවායේ නිෂ්පාදනය ක්රමිකව අවප්රමාණ වීමෙන් වළක්වන්න. කොලජන් සහ කෙරටින් . සමේ, කෙස්කළඹේ සහ නිය වල ශක්තිය, නිරෝගීබව සහ නිරෝගී පෙනුම යන සියල්ලටම මූලිකවම බලපාන සංඝටක දෙකක්. මෙහි ඇති විටමින් C සහ සින්ක් වලින් ඔබේ ශරීරයේ සම ඉතා හොඳින් නඩත්තු කරන අතරම සින්ක් නිසා ශක්තිමත් හිසකෙස් සහ නිය ලබාගැනීමට ඔබට දැන් පුළුවන්!
0773434805
Distributed by
Crystal Beauty Pharmaceutical (Pvt) Ltd
© For Description and Image All right reserved for Crystal Beauty Pharmaceutical (Pvt) Ltd