Read more

price/2250
ඇක්ටිව් වයිට් රිවයිට්ලසින් ඩේ ක්‍රීම් එක මගින් ඔබගේ සම සුදු කරගන්නා ගමන්ම අවුවෙන් සම ආරක්ෂා කරගන්න.
REVITALIZING DAY CREAM එක භාවිතා කිරීමෙන් ඔබගේ සම එලිමහනෙහි අවු රශ්මියෙන් සමට වන හානිය අවම කරන අතර සමේ තෙතමනය ආරක්ෂා කරදෙයි.එමෙන්ම SPF 60++ ක අගයක් ඇති නිසා පාරජම්බුල කිරණ වලින් වන හානිය අවම කරයි.සමේ පැහැපත් බව වැඩි කරන අතර ලප කැළල් ඉවත් කරනු ලබයි.
අඩංගු දෑ
Pearl Power, Pearl Extract, Vitamin E, Avocado Oil, White Tea Extract, White Sesame Oil Gluthione AHA Collagen
භාවිතා කරන ආකාරය.
මුහුණේ සහ බෙල්ලේ සම හොඳින් පිරිසිදු කළ පසු REVITALIZING DAY CREAM සාමන්‍ය ප්‍රමාණයක් ගෙන දිනපතා ආලේප කරන්න.
GMP ,FDA සහතික හිමි මෙමෙ නිශ්පාදන තුළින් ඔබගේ සියළු රූපලාවණ්‍ය ගැටලු වලට පිළියම් ලැබෙනු ඇත.ගෙන්වා බෙදාහරිනු ලබන්නේ Active White Sri Lanka ආයතනය මගින් වන අතර ඔබට පැමිණ මිලදී ගන්නේ නම් බොරලැස්ගමුව අපගේ ප්‍රදර්‍ශනාගාරයෙන් පමණි.
RS : 2250/-
දැන් ගෙදරටම ගෙන්වා ගන්නත් පුළුවන්.ඩිලිවරි ගාස්තු දිවයිනේ ඕනේම ස්ථානයකට රු : 100 ක් පමණි.
ඔබගේ නම ලිපිනය හා දුරකථන අංකය Inbox කරන්න.
Imo/ Viber / Whatsapp
0762504709
0115998979