Read more

price/000
To get Free consultant Call us - 0773434805

උදේ අවදි වෙන හැම දිනකම කණ්ණාඩියකින් මුහුණ හා ඔබේ සම දිහා බලද්දී මුහුණේ ඇති අවපැහැගැන්වීම්,රැලි වැටීම්,පැල්ලම් නිසා ඔබට තෘප්තිමත් බවක් දැනෙන්නේ නැද්ද?එහෙනම් තව දුරටත් ඒ ගැන කණගාටු වෙන්න අවශ්ය නැහැ. 😍
සමේ සුදු පැහැයට නව රසයක් දෙන වයසට වඩා මුහුණේ ඇති වයසක පෙනුම අඩු කිරීම,ලොව වැඩියෙන්ම සුදු වීමට භාවිතා වන Glutathione, Vitamin C, Collagen, Horse Placenta සියලු සංයෝග එකටම තියෙන දැන් ඔබට එකම Product එකකින් ලබාගැනීමට පුළුවන් කිවුවොත් ඔබ පුදුම වෙනවාද!!
මේ තමයි ඔබේ සිහිනය සැබෑ කරගැනීමට අවස්ථාව.

Mosbeau Placenta Collagen Jelly - Anti-Aging & Skin Whitening Food Supplement

Crystal Beauty අපි ඔබේ රුව සපුව ගැන විතරක් නෙමෙයි ඔබට ඒ නිසා ඇති විය හැකි අසාත්මිකතා සහ නිරෝගී සම්පන්න බව අනිවාර්යයෙන්ම හොයාබලන නිසාමයි අපි ඔබට ලෝකේ වැඩියෙන්ම Reviews වැඩිම නිෂ්පාදන පමණක් ලබාදෙන්නේ.
100% ජපානයේ පමණක් නිෂ්පාදනය කරන ලද ඔවුන්ගේ නවීන තාක්ෂනය ඔස්සේ පර්යේෂණ වලින් සනාථ කරන ලද අතුරු ආබාධ වලින් තොර මෙම සුවිශේෂී නිෂ්පාදනය ගෙදරටම ගෙන්වා ගැනීමට දැන්ම අමතන්න.
0773434805
https://crystalbeauty.lk/
Distributed by
Crystal Beauty Pharmaceutical (Pvt) Ltd