Read more

price/1990
රූපලාවණ්යය කියන්නේ නිතරම අලුත් වෙන දෙයක්..🎀
ඉතින් ඒ අලුත් වෙන හැමදෙයක් ගැනම ඔයාලට මුලින්ම කියන overseas cosmatics අපි අද අරගෙන ආවා 100%ක් ස්වාභාවික කාන්තා ඔබගේ රුව වඩවන නිශ්පාදනයක් 
😍 Moroccan red clay powder 😍
ගොඩාක් අය මේ ගැන දැනුවත් නැතුව ඇති...🤔
ඒත් දැන් රූපලාවණ්යය ගැන උනන්දුවක් දක්වන හැමෝම කෘතීම රසායනික ද්රව්ය වලට වඩා වැඩි උනන්දුවක් දක්වන්නෙ ස්වාභාවික දේවල් වලට..
මොකද ස්වාභාවික දේවල් වලින් සමට කිසිම හානියක් නෑ ඒ වගේම ප්රතිපල ස්තීරයි..👍👍
ලෝකේ දැනට රූපලාවණ්යය සදහා වැඩිපුරම යොදාගන්නා clay වර්ග 6ක් තියෙනවා
🎀 bentonite clay
🎀 rhassoul clay
🎀 multhani mitti
🎀 french green clay
🎀 White kaoline clay
🎀 moroccan red clay
 මේ හැම වර්ගෙකින්ම සන්වේදී සමකට වූවද භාවිතා කල හැකි මෙන්ම ඕනෑම සමක් සහිත අයෙකුට භාවිතා කල හැකි එකම clay එක තමයි moroccan red clay එක..
මේ පැක් එක මුහුනට වගේම ශරීරයේ ඕනෑම තැනකට පාවිච්චි කරන්න පුලුවන් සති 2ක් 3ක් වැනි කාලයකින් ඔබට පැහැදිලි ප්රතිපල ලබා ගත හැකියි..🌟🌟🌟🌟🌟
මෙයින් ප්රයෝජන ගොඩාක් තියෙනවා
 සම පැහැපත් කරගන්න🤗
 blackheads whiteheads නැති කරගන්න🤗
 අව්වට පිලිස්සුන සම යතා තත්වයට පත් කරගන්න🤗
 සමට අවශ්ය පෝශනය ලබා ගන්න🤗
 acne සහ acne marks අඩු කරගන්න🤗
මේ වගේ ප්රයෝජන ගොඩාක් ගන්න පුලුවන් ස්වාභාවික දෙයක් නිසා විදේශ වෙලදපොලේ moroccan red clay pack එකකට අය වෙන මුදල විශාලයි.. ඒ නිසාම මේක සැලකෙන්නේ මිල අදික නිශ්පාදනයක් ලෙස..
Moroccan red clay එකෙන් තේ හැන්දක ප්රමාණයක් ගෙන එයට වතුර ටිකක් එකතු කර සාමාන්ය පැක් එකක් ලෙස මුහුනේ ආලේප කර විනාඩි 20ක් සෝදා හරින්න..
100% ස්වාභාවික නිශ්පාදනයක් පමනි..
විශේශ මිල 1,900/=
ගෙන්වා බෙදාහැරීමේ අනුමැතිය overseas cosmatics ආයතනය සතුයි..