Read more
කොහොමද අපේ සම dry වෙන්න නොදී පරිස්සම් කරගන්නේ?
අනිත් ගොඩක් රටවල් එක්ක බලද්දී... ලංකාවේ weather එක ගැන අපිට ගොඩක් සතුටු වෙන්න පුළුවන්, මොකද මහා ගොඩක් seasons නෑ. තියෙන්නේ rainy season එකයි, dry season එකයි... හැබැයි කොහොමත් dry season එකේ පෙබරවාරි - මැයි මාසේ වගේම අගෝස්තු - සැප්තැම්බර් මාස වල රස්නේ නම් ටිකක් වැඩි වෙනවා. ඒ විතරක් නෙමෙයි, දැන් මේ අපේ පරිසරයේ සිද්දවෙන වෙනස්කම් නිසාත්... එන්න එන්නම රස්නේ ගොඩක් වැඩි වෙනවා.
රස්නේ ගොඩක් වැඩි කාලේ නිතරම වගේ අපිට දාඩිය දානවා... කොහේහරි fan එකක් යටට වෙලා හරි A/C එකකට වෙලා හරි තම අපි ඉන්න කැමති. ඒත් ඉතින් මේ වැඩත් එක්ක එකතැනක ඉන්න බෑනේ හැමවෙලාවෙම නේද? අව්ව සැරවැඩි කමට දාඩිය දානවා වගේම අපේ හමත් වේලෙනවා... පිච්චෙනවා. ඒනිසා හම ඉරිතලන්නත් ඉඩ තියෙනවා... ඉතින් මේ කාලේ අපේ සමට ගොඩක් nourishment ඕනේ කරනවා.
ඉතින් කොහොමද අපි මේ dry season එකේත් අපේ හම පරිස්සම් කරගන්නේ? ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් මේක... හැම moisturizing cream එකක් ම ගාන්නත් බෑ. මොකද රස්නේ වැඩි නිසා allergies එන්නත් පුළුවන්... නැත්නම් ගොඩක් දාඩිය දාන නිසා ඇඟේ ගාන moisturizing cream එකයි, perfume එකයි එක්ක chemically react කරලා අපේ ඇඟේන් ගඳක් ඇතිවෙන්නත් පුළුවන්. ලොකු ප්‍රශ්නයක්..!
මේ ප්‍රශ්න හැම එකකටම ORIFLAME අපිට introduce කරන Milk and Honey GOLD Nourishing Hand and Body Cream එක හොඳ විසඳුමක් ඔයාලට. වැඩිය thickness එකකුත් නැති නිසා රස්නේ කාලෙට අපේ හමට හොඳට උරාගන්නවා. ඒ වගේම තෙල් ගතියක් පේන්නෙත් නෑ. හමට හොඳ cool එකකුත් ලැබෙනවා. Milk and Honey Hand and Body Cream එක අපේ මුළු ඇඟේම දාඩිය නිසා ඇතිවෙන allergies වලට වගේම body color එකටත් හොඳ විසඳුමක්.
ඒ විතරක් නෙමෙයි, Milk and Honey Hand and Body Cream එකෙන්... අත් වලට වගේම ඇඟට හොඳ nourishment එකක් දෙනවා. එකෙන් ඔයාගේ හමේ තියෙන dark spots අයින් කරගන්නත් ගොඩක් උදව් වෙනවා. ඔයාලා දන්නවනේ, අපේ හම damage වෙන ඉක්මනට repair වෙන්නේ නෑ. ඉතින් ගොඩක් රස්නේ වැඩි මේ කාලේ, තවත් පරක්කු වෙන්නේ නැතුව, ඔයත් අදම ORIFLAME, Milk and Honey GOLD Nourishing Hand and Body Cream එක පාවිච්චි කරන්න
0 Reviews