Read more

price/1990
දිනපතා ගැලවී යන හිසකෙස් හා තට්ටය පෑදීම ඔබට මානසික වදයක්ද?
මුහුණේ හා ශරීරයේ පෙනුමට වැදගත්ම අංගයක් තමයි ඔබගේ අගනා හිසකෙස්. නමුත් අද කාලයේ තරුණ තරුණියන් මුහුණ දෙන ප්රධාන ප්රශ්ණයක් තමයි හිසකෙස් සම්බන්ධ ගැටළු. ඒ වගේම වෙළෙඳපොලේ ඇති විවිධ නිශ්පාදන භාවිතයෙන් ප්රතිඵල රහිතව බලාපොරොත්තු සුන්වී ඇති බව. ඉතින් Ceylon Cosmetics අප ඔබට මේ සඳහා අළුතෙන්ම හඳුන්වා දෙන්නේ ලොව පුරා නමක් දිනාගත් නිශ්පාදනයක් වන LanBeNa Hair Growth Essential Oil.
නිශ්පාදනය පිළිබඳ විස්තර:
මෙම අනගි නිශ්පාදනය මඟින් ඔබගේ,
කෙස් කලඹ ශක්තිමත් කරයි.
ඝනවූ නීරෝගී කෙස් කළඹක් ලබා දෙයි.
කෙස් මුල් ශක්තිමත් කර කෙස් ගැලවී යාම වලක්වා ලයි.
කෙස් කළඹ හා හිස් කබල පෝශණය කරයි.
තට්ටය පෑදීම නවතා ලයි.
හිසකෙස් පැසීම නවත්වා නව කළු හිසකේ වර්ධනය කරයි.
මෙහි ඇති විශේෂ ජින්සෙන් හා ඉඟුරු සාරය, Fleece flower මුල් හා Rosemary Oil මඟින් හිස්කබල පෝශණය කර ඉතා ලස්සන,දිදුලන හා පහසුවෙන් හැසිරවිය හැකි කෙස් කළඹක් ලබාදෙයි.
මෙය ගැබිණි මවුවරුන්ට හා කුඩා ලමුන්ට සුදුසු නොවේ.
හඳුන්වාදීමේ මිල: රු.1990/-(ඩිලිවරි ගාස්තු අය නොකෙරේ)
මිලදී ගන්නේ කෙසේද?:
👉නිවසටම ගෙන්වා ගැනීමට:
🧑🏻👩🏻නම:-
🏠ලිපිනය:-
දුරකතන අංකය:-
🌃දිස්ත්රික්කය:-
අපට ඉන්බොක්ස් සපයන්න.
To place a order please inbox us your,
Name:
Address:
Contact No:
District:
(Delivery Free)
Please note that we will call you for confirm order.
කරුණාකර වැඩිදුර විස්තර ලබාගැනීමට අවශ්ය ඕනෑම වෙලාවක අප අමතා හෝ inbox message කර අප සම්බන්ධ කරගන්න.
 0114366311
අප Ceylon Cosmetics ආයතනය රජයේ ලියාපදිංචි ආයතනයකි. එමනිසා අප ලබාදෙන සියලුම භාණ්ඩ සඳහා වලංගු බිල්පතක්(invoice) එකක් ලැබෙනු ඇත.
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න.