Read more

price/2250
මුලු ඇගටම ආලේප කරන්න පුළුවන් ඒවගේම හම පැහැපත් වී සුදු වෙන ඇමරිකාවේ නිශ්පාදිත ක්‍රීම් එකක් තමයි Intimate Aloe vera Body Lotion
මේකෙන් ලැබෙන අමතර වාසි ගැන දැනගන්න ඔක්කොම කියවන්න.
- මේ Body Lotion එක නිෂ්පාදනය කරන්නෙ ඇමරිකාවෙ.
- හරිම සුවදයි. එක පාරක් ගත්තොත් දිගටම ගන්නව.
- මේ සුවද දවස පුරාම තියනව
- සමේ තෙතමනය රදා පවතියි
- සම සිසිනිදු කරයි
- රැලි වැටීම අඩුකරයි
- ගාපු ගමන් සමට හොදින් උරාගන්නව ක්‍රිම් ගෑව කියල හොයන්න බෑ.
- දවසට දෙපාරක් උදේ හවස ආලේප කරනව නම් සති 4-6 ඇතුලත හෝ ඊට පෙර 100% ඉක්මනට සම සුදුවීමේ ප්‍රතිඵල ගන්න පුලුවනි.
- ප්‍රමාණය 590 ml මාස දෙකකට ඇති
මේක අත් යට - කලව - වැලමිට වගේ තද කළු තැන්වලට ඉතාමත් සුදුසුයි. රැකියාවකට යනව නම් හෝ නිවසෙන් එලියට යනකොට මේ බොඩි ලෝෂන් එක ගාලා යනවනම් දවස පුරාම සුවද ලග ඉන්න අයටක් එනව.
විවාහක කාන්තාවන්ට නින්දට පෙර ආලේපනයෙන් සිත් ඇදගන්නා බව වැඩිවෙනවා. සම රැලි වැටීම අඩුවෙනවා. සමේ තෙතමනය හා සිනිදුබව නිසා සහකරැ ඉතා කැමතිවේවි. මේ සියල්ල සුදුවීමට අමතරව ඔබට ලැබෙන අමතර වාසි.
අඩංගු දෑ
- Green Papaya Extract
- Pine Bark Extract
- Mulberry Extract
- එක වරක් භාවිතා කිරීම ප්‍රමාණවත්ය
- නැවැත්වූ පසු නැවත අවපැහැ ගැන්වීම හෝ ලප මතු වීම සිදුනොවේ.
- වෙලද පොලේ අඩුමිලට මේ නමින්ම ඇති අනුකරණ සම්බන්ධයෙන් අප වගකියනු නොලැබේ.
- වෙනත් ගැටළුවක් ඇතිනම් පහත ඇති Send Message බොත්තම ඔබා අප හා සම්බන්ධ වන්න
Cash On Diliver 070 212 3008