Read more

price/3490
වියදම් අදික සැලෝන් ප්‍රතිකාර නිවසේදීම පහසුවෙන් සිදුකර ගැනීමට වැඩි දියුණු කල නවීනතම මාදිලියේ ZJ -618 අයනික් ෆේෂල් සටිමරයක් දැන් ඔබටත් . රැලි වැටුණු විඩාපත් පෙනුමැති සමකට කදිම විසඳුම . කුරුලෑ, බ්ලැක් හෙඩ්ස් , වයිට් හෙඩ්ස් ආදී සම ආශ්‍රිත ගැටළු වලින් ඔබව මුදවයි.සමෙහි අභ්‍යන්තර පටලයන් දක්වා කාවැදී පිරිසිදු කර විෂ ද්‍රවයන් සහ අපද්‍රවයන් ඉවත් කර දිදුලන සමක් ලබා දෙයි . නැනෝ අයනික් ස්ටීම් සහ නොර්මල් ස්ටීම් ක්‍රියාකාරිත්වයන් ද්විත්වයෙන්ම යුක්තයි . අලංකාර දම් සහ සුදු මිශ්‍ර නවීන පෙනුම . මිලි 55 ක ධාරිතාවයකින් යුතු ජල රඳවනය .
Say goodbye to expensive salon treatments with the latest & improved ZJ-618 ionic facial steamer. Comes with dual nano ionic & steam unction & normal steam function. It is designed to penetrate in to deep layers of your skin & clean off toxins that will result in a glowing healthy skin. It get rids you of a tired looking wrinkled skin &safeguards you from pimples , black heads,white heads & many more. 55 ml water tank.
TP: 0777 25 68 25