Read more


Hot Line 0773434805
මුහුණේ සම මතුපිට ඇතිවන කළු පැහැති ලපකැළැල් ඔබටත් ප්‍රශ්නයක් වෙලා ද? ඒ ලප කැළැල් නිසා පොඩි පොඩි පැල්ලම් නිසා ඔබේ මුහුණේ ලස්සන පැහැපත් බව නැති වෙලාද?
පොඩි කාලයේ පටන් ඔබට ඉවත් කරගැනීමට අපහසු වූ ලප තාමත් මුහුණේ තියෙනවාද? ඒ නිසා ඔබ මානසික වශයෙන් වේදනාවක් විඳිනවා නේද?ඒ වේදනාවට හොඳම විසඳුම අපි ඔබට දෙන්නයි මේ සුදානම් වෙන්නේ..
එහෙමනම් ලොව අංක එකේ වෙළඳ නාමයක් වන Mosbeau වෙතින් ලබාදෙන අද්විතීය සහ නොවරදින සත්කාරය ගැන දැනගන්න කැමති ද?

Amazon වැසි වනාන්තර වල වැවෙන Myrciaria Dubia පළතුරු වල සාරයෙන් නිර්මාණය කරන ලද අව්‍යාජ MOSBEAU DARKSPOT කියන්නෙ MOSBEAU සමාගම විසින් ම නිර්මාණය කොට Patent බලපත්‍රය ලබාගත් අද්විතීය ශ්වේතකරන සංයෝගයයි. සම දිදුළමින් සුදු කරන්නටමයි!

අන්තර්ගතය: 20ml 100% ජපානයේ නිෂ්පාදිතයි.

මෙයින් ඔබට ලැබෙන ප්‍රතිඵල
- MYRCIARIA DUBIA පළතුරු සාරය patent බලපත්‍රය සහිත සම ශ්වේතකරණය කරන්නට සමත් ප්‍රභලතම සංයෝගයකි. මෙය සම හකුළුවන, ප්‍රති-ඔක්සිකරණ, සුමුදුකරණ, සමට පෝෂණය ලබා දෙන ගුණ වලින් සමන්විතයි. සම අකලට වයස්ගත වීම පාලනය කරන්නට ඊට ඇත්තේ විශේෂ හැකියාවක්.
- මෙහි ඇති තවත් පැළෑටි සාරයක් වන Gigawhite සම සුදු සහ දීප්තිමත් කරමින් වයස්ගත ලපකැළැල් අඩු කරන්නට සමත්.
- 100% සම පැහැපත් කරන්නට තනනලද සංයෝගයකි.
- කළු පැහැති ලපකැළැල් සහ කුරුලෑ කැළැල් අඩු කරන්නට විශේෂ හැකියාවක් ඇත.
- භාවිතය ඉතාම පහසුයි. මෙහි බිඳු කීපයක් ඇඟිලි තුඩු වලින් ගෙන අදාළ ස්ථාන වල ආලේප කිරීම පමණයි.
මෙම සුවිශේෂී නිෂ්පාදනය ගෙදරටම ගෙන්වා ගැනීමට
දැන්ම අපව අමතන්න. 0763164791
Crystal Beauty Pharmaceutical (Pvt) Ltd