Read more

price/850
COFFEE GOLD COLLAGEN LUFFA SOAP
COFFY & GOLD COLLAGEN BODY SOAP භාවිතා කිරීමෙන් ඔබගේ සමට වාසි රැසක් උරුමකර ගත හැක.මෙය ශරිරය පිරිසිදු කර ගැනීමට භාවිතා කරන ද ලූෆා එකකින්ද සමන්විත වේ.මෙයින්,
😍පලමු භාවිතයෙන්ම සම සුමුදු කරයි.
😍ඔබේ ශරීරයේ තිබෙන රැලි සහ අදුරු පැල්ලම් ඉවත් කරයි.
😍සමේ වියලි භාවය දුරුකර තෙතමනය ආරක්ෂා කරයි.
😍කුරුලෑ ඉවත් කරයි
😍සම ගැඹුරතින්ම පිරිසිදු කරයි.
😍සම ක්රම ක්රමයෙන් සුදු කරයි.
තෙත සම මත ගල්වා මිනිත්තු 3ක් පමණ තබා සෝදා හරින්න.සාර්ථක ප්රතිඵල සදහා දිනපතා උදේ සහ සවස පාවිච්චි කර
Rs.850
Cash on delivery available