Read more

price/000
0773434805 - Hotline
නීරෝගිමත්, දිදුළන කෙස් කළඹක් ලබා ගැනීමේ සිහිනය ඔබටත් තිබුනා ද? ඔබගේ ඒ සිහිනය සැබෑ කරන්නට අප සූදානම්.
මෙයින් ඔබේ හිසකෙස් ගැලවී යාම වැලැක්වෙන අතර ශක්තිමත් භාවය රැකෙන අතර කොණ්ඩය පිළිවෙලට සැකසීම සිදු වේ.
මෙහි ඇති විශේෂත්වය තමයි මෙහි ඇති ආගන් සාරය ඔබගේ හිසකෙස් තුලින් ඔබේ සමට කා වැදී ඔබේ සමේ ඇති ස්වේද ග්රන්ථි වලින් ඇතිවන දාඩිය දුර්ගන්ධය සහ සමෙන් නිපදවෙන නොයෙක් දුර්ගන්ධ වෙනුවට සමෙන් ප්රියජනක සුවඳක් Argan Oil එක මගින් ලබාදීමයි.
Argan Oil Nourishing Conditioner,Argan Oil Hair and Body Serum,Argan Oil Nourishing Shampoo
ලංකාවේ ප්රථම වතාවට ලොව ඉහල ඉල්ලුමක් ඇති Argan Deluxe අලුත්ම නිෂ්පාදන පෙළක් Crystal Beauty වෙතින් පමණක්..

New York Times සඟරාව විසින් මෙයට නවතම ආශ්චර්යමත් සොයාගැනීම ලෙස හඳුන්වන්නට තරම් හේතු වූ කරුණු මොනවා ද?
ආගන් තෙල් (Argan oil) බටහිර සිනමා තාරකාවන් ගේ පවා පැසසුමට ලක්වන විශ්මිත නිෂ්පාදනයක් බව ඔබ දැන සිටියා ද?

දකුණු දිග මොරොක්කෝවේ පමණක් වැවෙන ආගනියා නැතිනම් Argania spinosa ගසේ ඵලයේ සාරයෙන් ලබාගන්නා මේ තෙල් වර්ගය හිස ආලේපනයක් ලෙස විශ්මිත ප්රතිඵල ගණනාවක් ලබා දෙනවා. දියරමය රත්රන් ලෙස හඳුන්වන මෙහි බහුලව ඇති විටමින් E, මේද අම්ල, ඔබේ කේශ කලාපය මත ආලේප කලවිට ඇති වෙන ප්රතිඵල ඔබත් දැන් අත්විඳින්න!
ආගන් වල ඇති moisturizing, conditioning, softening ගුණ ඔබේ කේශ කලාපයට මෙන්ම සමට ද ලබා දෙන සත්කාර ඔබ මවිත කරවන බවට මෙය දැනටමත් භාවිත කරන දෙස් විදෙස් සිනමා තාරකාවන්, රූපලාවන්ය ක්ෂේත්රයේ ප්රවීණයන් සහ ආගන් තෙල් වලට ආදරය කරන සුවහසක් පාරිභෝගිකයින් ඔබට පවසාවි.
දැන් අපගේ ආයතනයෙන් ලබාගන්න ඔබට පුළුවන්.
වැඩි විස්තර දැනගන්න දැන්ම මේ අංකයෙන් අපව අමතන්න.
0773434805
Distributed by
Crystal Beauty Pharmaceutical (Pvt) Ltd
© For Description and Image All right reserved for Crystal Beauty Pharmaceutical (Pvt) Ltd