Read more

price/100g--2500,5g-1650
මුහුණ වගේම මුළු ඇඟම එකම එක නිෂ්පාදනයකින් අතුරු ආබාධ රහිතව සුදු කරගත හැකි බව ඔබ දන්නවාද?
ලොව පිළිගත් අනර්ඝ නිෂ්පාදනයක් ඔබට අපවෙතින්.
ඇක්ටිව් වයිට් සැබවින්ම විශ්මයජනකයි. අතුරු අබාධ රහිතයි.
අනර්ඝ නිෂ්පාදනයක් වන මෙය GMP සහතිකය ලබා ඇති අතර FDA (අහාර හා ඖෂධ පිළිබඳව ඇමරිකානු සහතිකය ) අනුමැතියද සහිතයි
බ්ලිචින් මර්කරි වැනි සිරුරට අහිතකර කිසිවක් අඩංගු නොවන මෙහි ප්‍රතිඵල සති දෙකක් තුල සහතිකයි.
භාවිතයට උපදෙස්
පැක් එකක් ලෙස ලැබෙන ඇක්ටිව් වයිට් මුහුණ සහ සිරුර මත තවරා විනාඩි 20 කට පසු සෝදා හරින්න.
පැල්ලම් දිලීර සහ සම මත ඇති සි‍යළු කල් ඉකුත් වූ සෛලයන් ඉවත් කරමින් නැවුම් සෛලයන් වර්ධනය කරමින් මුළු සිරුරටම එක හා සමාන දීප්තියක් ලබා දෙයි.
එසේම ,
බිලිචින් නිසා ඇතිවූ ආසාදන ඉවත් කරයි.
බෙල්ල වටා කලුවීම, අත්යට කලුවීම, වැලමිට , දෙදණ, කලවා මෙන්ම මුළු සිරුරෙහිම කලුවීම්, ඉරිතැලීම, ආසාදන ඉවත් කරයි.
සම පැහැපත් කරයි.
මුහුණට මෙන්ම ඇඟටද භාවිතාකළ හැකි නිසා වෙනත් නිශ්පාදන අවශ්‍ය නොවේ.
ප්‍රතිඵල 100% සහතිකයි. 100% අතුරු ආබාධයන්ගෙන් තොරයි.
දින කිහිපයකින් ඔබට නැවුම්,දිදුලන සුදු පැහැති නිරෝගි සමක්.
කාන්තා, පුරුෂ දෙපාර්ශ්වයටම භාවිතා කළ හැක.
දැන් ඔබට අපගේ ප්‍රදර්‍ශනාගාරයෙන් හෝ ඔබගේ නිවසටම ඇණවුම් කිරීමෙන් ලබා ගත හැකිය.
මුදල් ගෙවීම ලැබුණු පසු,
100g RS 2500/- | 5g RS 1650/-
Delivery Island Wild RS 100 Only
0762504709
0115998979
Whats app / viber / Imo