Read more
සුදෝ සුදු දීප්තිමත් දත් දෙපලකට ඇමරිකානු තාක්ෂණයෙහි ආධාරයෙන් නිපදවූ ලොව සුපතල සාර්ථකම අඩු වියදම් විසඳුම දැන් ලාංකීය ඔබටත් අප වෙතින්ම පමණයි !!! ඇක්ටිව් බ්‍රයිට් සක්‍රීය කරන ලද කොකනට් චාකෝල් පවුඩර් .. ඔබ කල යුත්තේ සාමාන්‍ය දන්තාලේපයක් භාවිතා කරන ආකාරයටම මෙය භාවිතා කර දත් මැදීම පමණයි . පළමු දත් මැදුමෙන්ම වෙනස වටහා ගන්න! විද්‍යාත්මකව සක්‍රීය කරන ලද මෙම කොකනට් චාකෝල් සංයෝගය " ඇඩ්සෝප්ෂන්" යනුවෙන් හඳුන්වන විද්‍යාත්මක ක්‍රියාවලිය හරහා ඔබගේ දත් වල දීර්ඝ කාලයක සිට බැඳී ඇති කහට පවා ඉවත් කර දත් දීප්තිමත් කර බබලන් සුදු පැහැයක් ලබා දේ . 100% ක් කාබනික නිෂ්පාදනයකි . මෙහි අඩංගු විද්‍යාත්මකව තහවුරු කරන ලද සුවිශේසී සංයෝගය මගින් මුඛයෙහි ඇති විෂබීජ , විෂ සහ අපද්‍රව්‍ය මැඩ පවත්වා විදුරුමස සහ එනැමලය ආරක්ෂා කර දත් සිදුරු ඇති වීමද වලක්වා ලන අතරම මුඛයෙහි ඇති වන දුර්ගන්දයන් මැඩ පවත්වා දවස පුරා පවතින නැවුම් බවක් ලබා දෙයි . අඩංගු ද්‍රව්‍ය - සක්‍රීය කරන ලද කොකනට් චාකෝල් පවුඩර් , කාබනික දොඩම් ඔයිල් , කාබනික පොල් තෙල් , කාබනික පෙපර්මින්ට් ඔයිල් , බෙන්ටෝනයිට් මැටි , සෝඩියම් බයිකාබනේට් . ප්‍රමාණය 24g . ඉතා සීමිත තොග .අදම ඇනවුම් කර නිවසටම ගෙන්වා ගන්න .
The world famous low cost solution for a bright & white set of teeth for you too by us only !!!This scientifically activated coconut charcoal powder mix works by pulling stains out of your teeth through a process called adsorption. Gently & safely removes stains & toxins from your teeth leaving them whiter with a fresh from the dentist feeling. Whitens teeth, Removes stains, Prevents bad breath, Helps prevents cavities. Ingredients- Activated coconut charcoal, organic orange essential oil, organic coconut oil, organic peppermint essential oil, bentonite clay & sodium bicarbonate. Net weight 24 g. Very limited socks. Order today & get delivered at your doorstep.
TP : 0777 25 68 25

0 Reviews