Read more
SYDNNEY L Gluta 5 Berry ලෙමන් බෙරි නිෂ්පාදනය ඔබේ සමෙහි අලුත් මානයක් විවෘත කරයි .ඕස්ට්‍රේලියාවේ නිශ්පාදිත ස්වභාවික අමු ද්‍රව්‍ය 30ක් හා බෙරි වර්ග 5ක් අඩංගු මෙය ඔබගේ සම අලංකාර කර ගැනීමට යොදා ගත හැකි වැදගත් නිර්මාපකයකි.
මන්දයත් මෙහි වර්ග 5කින් යුත් බෙරි මිදි බීජ සහ තක්කාලි සාරය මෙහි අනූන වේ.එබැවින් L ග්ලූටතයෝන් නිසැකවම සමෙහි පෙනුම වඩ වඩාත් වර්ධනය කරයි.මෙමගින් සමට ලැබෙන ප්‍රතිලාභයක් ලෙස සමට සිදු වන හානි වළක්වා මතුපිට හා අභ්‍යයන්තරය ඉතා සෞඛ්‍ය සම්පන්න ලෙස ආරක්ෂා කර දීම පෙන්වා දිය හැක.එබැවින් SYDNNEY L Gluta 5 Berry ඔබගේ සමෙහි ආරක්ෂාව වෙනුවෙන්ම නිෂ්පාදනය වී ඇති නිසි ප්‍රමිතියකින් යුතු විශේෂාංගයක් බව පෙන්වාදිය හැක.
බොහෝමයක් ගැහැණු ළමයි ඔවුන්ගේ සම පිළිබද දැඩි කණගාටුවකට පත් වෙයි.ඔවුන් නිරන්තරයෙන් ඒ පිළිබදව සිතා අනවශ්‍ය ලෙස පසු තැවෙයි.නමුත් දැන් ඒ පිළිබදව සිතා කණගාටු වීමට අවශ්‍ය නැත.මක්නිසාද යත් මෙම Berry නිෂ්පාදනය තුළින් ඔබගේ සම හිරැ රශ්මියෙන් ආරක්ෂා කොට සමෙහි සුසිනිදු හා මෘදු භාවය රැකදෙමින් සම රැලි වැටීම නවතයි.
ඔබ දන්නවා ද මෙම L Gluta නිෂ්පාදනය තුළින් ඔබගේ ශරීරයට අත්‍යවශම ඇමය්නෝ අම්ල නිස්සාරකයන් හා මෙහි අඩංගු බෙරි වර්ග 5 තුළින් ඔබේ සමට අවශ්‍ය පෝශණය නොඅඩුව ලබා දේ.සමෙහි ඇති අනවශ්‍ය මෙලනින් වර්ණකයන් වළක්වා අවශ්‍ය ලෙස නිවැරදි ප්‍රමාණයට සමට අවශ්‍ය අතිරික්තයන් සම තුළ ඉතුරු කරමින් සම ආරක්ෂා කරයි.
ග්ලූටතයෝන් අතිරේකය ඇති බැවින් සම ඉතා දීප්තිමත් කරයි.ඉතා පැහැපත් කරයි.සමේ ඇති රැලිභාවය අඩුකර තරැණ පෙනුමක් ලබා දෙයි.සම සුමුදු කරයි.
දිනපතා ටැබ්ලට් 1ක් භාවිතා කිරීමෙන් ඉතා පහසුවෙන් ස්වභාවික ලස්සන සමක් ඔබට ලබා ගත හැක.ඒ හරහා ශරීරයේ සෛල දීප්තිමත් කොට ශරීරයට අවශ්‍ය විටමින් ශරීරය තුළ නිපදවමින් ශරීරයට ස්වභාවික ලස්සනක් එකතු කරයි.එමෙන්ම වයසට යාමේ ක්‍රියාවලිය ද මෙම ටැබ්ලට් 1ක මගින් මන්දගාමී කරයි.මෙම එක් පැකට්ටුවක පෙති 30ක් අඩංගු වේ.මෙය භාවිතයට ගත යුත්තේ ඔබ ගන්නා ප්‍රධාන ආහාර වේලක් සමගය.
මෙම නිෂ්පාදනය ලියාපදිංචි අංකය - FDA 10-1-01057-1-0033
Cash on delivery available
Delivery free
Rs.4000
0702560081
0 Reviews