Read more

price/1250
කැමති විදියට ඇති තරම් කෑම කන ගමන් අමතර වියදමකුත් නැතිව කෙට්ටුවෙන්න ලස්සන වෙන්න ආසද? එහෙනම් මේක කියවන්න. අනික් අයටත් බලන්න SHARE කරන්න.
හැමදාම ප්ලේන්ටියක් බොන එකේ ඒ වෙනුවට ඔෂධීය තේ පානයක් ගැන කියන්නයි අපි මේ හදන්නෙ. මේක සුදුසු ශරීරයේ බර වැඩි ඒත් කෑම පාලනය අපහසු ව්‍යායාම කරන්න කම්මැලි හෝ වෙලාව නැති අයටයි.
මේ පානයේ අඩංගු දේ මොනවද?
Morning Glory 4%
Steering Bean 3%
Large Flower 65%
Hawthorn 8%
Radish 3%
Carmelia 3%
Chamomile 4%
මෙම පානයෙන් ශරීරයට ලැබෙන ප්‍රතිඵල
- අනවශ්‍යය මේදය එකතු වීම 100% කින් වලක්වයි
- අහාරමාර්ගය පිරිසිදුකර ශරීරයට අවශ්‍යය ඛනිජලවන අපතේ යාම වලක්වයි
- ශරීරයේ හා අහාර මාර්ගයේ එකතු වී ඇති විෂ ශරීරයෙන් පිට කරයි
- වැසිකිලි යාමේ ඇතිවන අපහසුතා නැතිකර වාරගනන වැඩිකරයි
- සියලුම අමුද්‍රව්‍යය ස්වාභාවික නිසා අතුරැ ආබාධ නැති කරයි
- අලසකම දුරලයි
හදාගන්නා ආකාරය හා භාවිතය
සාමාන්‍යය උෂ්නත්වයේ ඇති වතුර කෝප්පයකට එක් පැකට්ටුවක් දමා විනාඩි 30 කින් පානය සෑම දිනකම නින්දට යාමට පෙර දිනකට එක් වරක් පානය කරන්න. සතියකට පසු උදෑසනද එක් වරක් බැගින් දිනකට දෙවරක් පානය කරන්න
අමතර වියදමක් නැත්තෙ කොහොමද?
දවසට තේ එකක් බොන්න ඔයාට රැපියල් 10-15 ක් වියදම් වෙනව නේද? මේ අද අපි හදුන්වා දෙන හර්බල් තේ එකක් හදාගන්න ඔබට වියදම් වෙන්නෙ රැපියල් 12.50 ක් විතරයි. පැකට් එකක තේ බෑග් 50 ක් තියනව ඒකෙන් තේ 100ක් හදාගන්න පුලුවන්. රෑ තේ එක හදලා තේ බෑග් එක ආපහු වතුර කෝප්පෙක දාලා වහල තියල උදේට බොන්න තමයි මේක හදලා තියෙන්නෙ.
හර්බල් තේ 100 ක් හදාගන්න පුලුවන් පැකට්ටුවක මිල රැ 1250 ක් පමණයි.
ගෙන්වා ගත යුතු ලිපිනය හා දුරකථන අංක දෙකක් අපට ලබාදෙන්න
ඔබගේ නිවසට ගෙන ආ පසු මුදල් ගෙවිය හැක
ඩිලිවරි ගාස්තු
කොළඹ - ගම්පහ රැ 100
අනෙක් පලාත් රැ 300
ස්තුතියි
ලංකාවේ බෙදාහැරීමේ නියෝජිත
Branded.lk
අංක 36
සටැන්ලි තිලකරත්න මාවත
නුගේගොඩ
දුරකථන - 0779944206 - 0114335858