Read more

price/590
ඉතා උසස් තත්වයේ කෑලි 6 කින් යුත් ඔබට අවශ්‍යම නිය අලංකරන සෙට් එක දැකුම්කළු හා උසස් තත්වයේ ලෙදර් ඇසුරුමක් සහිතව මිල රු 590 ක් වැනි ඉතා අඩු මිලකට.
කන් හැන්ද, නිය සුද්ද කරනය හා පීර, ඇහිබැම සැකසීමට ට්වීසර් එක, නිය පැති කපනය, නිය කපනය, කුඩා කතුර යන සියල්ල හා මේ සියල්ල ආරක්ෂිතව එක තැන තබා ගැනීමට ලෙදර් පවුච් එක සමගින්.
ගෙන්වා ගත යුතු ලිපිනය හා දුරකථන අංක දෙකක් අපට ලබාදෙන්න
ඔබගේ නිවසට ගෙන ආ පසු මුදල් ගෙවිය හැක
ඩිලිවරි ගාස්තු
කොළඹ - ගම්පහ රැ 100
අනෙක් පලාත් රැ 300
ස්තුතියි
ලංකාවේ බෙදාහැරීමේ නියෝජිත
DubaiCosmetics.lk
අංක 36
සටැන්ලි තිලකරත්න මාවත
නුගේගොඩ