Read more

price/1950
ග්ලූටතියෝන්, වැල්මී, කෝමාරිකා, විටමින් සී හා ග්‍රීන් ටී සාරයෙන් පෝෂණය වූ නව Lia Diamond Fairness Night Serum සමෙහි මෙලනින් නිෂ්පාදනය ස්වාභාවිකව පාලනය කරමින් සමෙහි පැහැය වර්ධනය කරමින් සම දීප්තිමත් කරයි. 

එමෙන්ම සමෙහි අවපැහැගැන්වීම් අවම කර තරුණ පෙනුම ආරක්ෂා කරමින් සමෙහි තෙල් සහිත ස්වභාවය පාලනය කරයි. කුරුලෑ ඇති වීම වලක්වා සමෙහි කළු ලප, ඇස් වටා අවපැහැ ගැන්වීම් ඉවත් කරයි. සමෙහි තෙතමනය ආරක්ෂා කරයි. මිල රු. 1950/-