Read more
ග්ලූටතියෝන්, වැල්මී, බෙයාබෙරි සාරය ඇතුළු පෝෂණීය සත්කාරයන් රැසකින් පරිපූර්ණ Lia Diamond Fairness Day Cream සමෙහි මෙලනින් නිෂ්පාදනය ස්වාභාවිකවම පාලනය කරමින් සමෙහි පැහැය වර්ධන කරයි. කුරුලෑ ඇතිවීම පාලනය කරමින් සමෙහි ඇති කළු පැහැති ලප ඉවත් කිරීමට උපකාරී වේ. සමෙහි තෙතමනය රැක දෙමින් සමෙහි වර්ධනය වන තෙල් ස්වාභාවය පාලනය කරමින් තරුණ පෙනුම ආරක්ශා කරයි.
මිල රු.1895/-ක් පමණයි.
#Lia #LiaDiamond #DayCream #SkinWhitening
0 Reviews