Read more
අලුත් වන ලෝකයේ විවිධ විලාසිතාවන්ට අනුව ඔබ කොන්ඩයට විවිධ දෙවල් සිදු කරනවා නේද ?එ අතුරින් එක ක්‍රමයක් තමයි STRAIGHT කිරිම.
මෙය බොහෝ දෙනා අතර ජනප්‍රිය කොන්ඩ විලාසිතාවකි.
විශාල මුදලක් ඔබ එයට වියදම් කරලත් කිසිම ප්‍රතිඵලයක් නැද්ද ඉක්මනින් කොන්ඩේ තිබුනු තත්වයටම පත් වෙලාද ?
මෙන්න එයටත් SHAMPOO එකක් වගේම CONDITIONER එකකුත් තියනවා.
KERATIN CLASSIC මිල 2490 පමණයි.
මෙකෙන් පුලුවන් STRAIGHT කරපු කොන්ඩය damage නොව් පවත්වා ගැනීමට වගේම පෝෂණිය සත්කාරයක් ලබා දිමට.මෙය Sleek කොන්ඩයක් ඇති අයටත් විශ්වාසයෙන් බාවිතා කරන්න පුලුවන් Shampoo එකක්.
ඔබට මෙම නිශ්පාදන අපගේ ප්‍රදර්ශනාගාරයට පැමිණ ලබා ගත හැකි අතර පැමිණ ලබා ගැනීමට අපහසුතාවයන් ඇති ඕනෑම අයෙකුට ගෙදරටම ගෙන්වා ගත හැක.
අප සමග සම්බන්ධ විමට සහ විස්තර දැන ගැනිමට
011 3 658 045 / 076 722 9578
726/1/2 ව්හාර හන්දිය , වරාගොඩ පාර
කැලණිය.
011 3 658 045 / 076 722 9578
726/1/2 ව්හාර හන්දිය , වරාගොඩ පාර
කැලණිය.
0 Reviews