Read more

price/000
මුහුණ වගේම දත් ටිකත් ලස්සන වෙන්න ඕනා රුවැත්තියක් වීමටනම්.මැලියම් බැදිලා පලුදු වෙලා කැඩිලා දිරලා තියෙනවනම් අවලස්සනයි නේද.

ඉතින් ඔයාලගෙ අවපැහැ ගැන්වුණු දත් පැහැපත් කරගෙන සුදෝ සුදු දත් පෙලක් ලබා ගන්න හොදම විසදුමක් දැන් රුව අරණින්.

කරාබුනැටි,කෝමාරිකා සාරය මුසු කර තායිලන්තයේ නිෂ්පාදනය කරන උසස් නිෂ්පාදනයක් තමයි මේ.
දීර්ඝ කාලයක් තිස්සේ තිබෙන බුලත් කහට පවා මෙමගින් ඉවත් වෙන අතර සියලුම මැලියම් ඉවත් වී ආත්ම අභිමානයෙන් ලෝකය බලා සිනහ වෙන්න ඔබට මෙම දන්තාලේපනය මහගු පිටිවහලක් වේ😁😁😁.

0784485777( Call, WhatsupViber,Imo)