Read more

price/1990
Whatsapp / Viber - 0778-848917
For Orders Call 0778-848917 (Sinhala,Tamil,English)
Call us to place your order
ලංකාවේ ඕනෑම තැනකට බෙදාහැරීම සිදු කරයි.
We have an Island wild Delivery Service 
(භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න)
You can pay after receiving your parcel (COD)
***ISLAND-WIDE FREE DELIVERY***
SAFRRON (1g Bottle) - 1990/- (Free Delivery)
100% Original Grade 01 ( Made In Iran)
ඔබත් හම සුදු කරවන ආලේපන වලට රැවටුන තරුණියෙක්ද?
රුපවාහිනිය, අන්තර්ජාලය සහ පුවත්පත් මගින් ඔබගේ රුව වඩවන ආලේපන පිළිබද වෙළද දැන්වීම් ඕනෑතරම් ඔබට දකින්න පුළුවන්. ඔබත් ඒ කෘතීම නිෂ්පාදන බොහොමයක් මිලදීගෙන කිසිම ප්රතිපලයක් නොලබා ඔබේ වටිනා මුදල් හා කාලය අපතේ යවාගෙන ඇති.
ඔබගේ වටිනා මුදල් හා කාලය අපතේ නොයවාගෙන ඉතාමත් ඉක්මනින් සහ පහසුවෙන් සැබෑ කුංකුම (Saffron) මගින් රුවැති පෙනුමක් ලබා ගන්නා ආකාරය අපගේ මේ ෆේස්බුක් පේජ් එක මගින් අපි නිරන්තරයෙන් ඔබව දැනුවත් කරනවා.
ඔරිජිනල් Saffron ග්රෑම් 1 බෝතලයක් මාසයකට වඩා භාවිතා කල හැක.
* මෙම රේණු 3ක් 4ක් කිරි හෝ පිටි කිරි සමග පානය කරනව නම් ගොඩක් හොද ප්රතිඵල ලබා ගන්න පුලුවන්. ඒ වගේම fresh milk වීදුරුවකට රේණු 3ක් 4ක් දාලා fridge එකේ තියලා උදේට බොනව නම් ඒත් ගොඩක් හොදයි..
* ඒවගේම තමන් පාවිච්චි කරන face ක්රීම් එකට රේණු 3ක් 4ක් දාලා රාත්රියට ආලේප කරනව නම් මූනට හොද එලියක් ගන්න පුලුවන්..
* නමුත් මෙය ඉතා මිල අධිකයි.. original saffron ඔබට මිලදි ගත හැක්කේ 🛍🛍 SV Cosmatics ම වෙතින් පමණි..
එය රු.1990/- කට අපෙන් ලබා ගත හැක
සෆරාන් ඔරිජිනල් නම් 👉 SV Cosmatics වෙතින්ම පමණි..
ඔබටත් කුංකුම (Saffron) ලබාගැනීමට අවශ්ය නම් අපට මැසේජ් එකක් හෝ 0778-848917 අංකයට ඇමතුමක් ලබා දෙන්න.