Read more


price/1900
Dr.Rashel Anti Hair lose oil 
ඔබගේ කොණ්ඩය යන එක ගැටළුවක් වෙලාද? මොන ප්‍රතිකර්මයක් කලත් හරි ගියේ නැද්ද? අද කාලේ ඉන්න තරුණ තරුණියන්ට විතරක් නෙමේ හැමෝටම තියෙන ගැටළුවක් තමයි අකාලයේ කොණ්ඩය යන එක.. එයට අපගේ කාර්ය බහුල ජිවන රටාව ගොඩක් බලපානවා. අප ඔබට හඳුන්වා දෙන Dr.Rashel Anti Hair lose oil එක වෙළඳපොළේ තියෙන තෙල් වගේ නිකන්ම නිකන් තෙල් එකක් නෙමේ. එය සැබවින්ම ඔබගේ හිසකෙස් වලට ප්‍රතිකර්මයක්. 100% ස්වභාවික නිසා අතුරු ආබාධ ගැන බය වෙන්න ඕනෙත් නෑ. ඔබගේ හිසකෙස් ගැලවී යාම නතර කරනවා විතරක් නෙමේ ඔබගේ හිසකෙස් වලට දිදුලන පිරුපුන් බවක් සති කිහිපයකින් ලබා ගත හැකිය.

භාවිතයට උපදෙස්
Dr.Rashel Anti Hair lose oil බින්දු 2ක් - 3ක් අතර ප්‍රමාණයක් ඔබගේ හිසකෙස් වල ගල්වා විනාඩි 10 ක පමණ කාලයක් හොඳින් මසාජ් කර විනාඩි 20 න් පමණ සෝදා හිසකෙස් වේලා ගන්න.

ම්ල රුපියල් 1990/= 
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න - ඩිලිවරි ගාස්තු නැත.