Read more
Salon වලට ගිහින් ලොකු මුදලක් ගෙවලා පැය ගනන් කාලේ කා දමන්නේ නැතුව දැන් ඔබට ගෙදර ඉදන්ම මුහුණට ඉහලම ආකාරයේ සත්කාරයක් ලබා දෙන්න කැමතිද. DR.RASHEL 24 K Gold Collagen Face Mask Powder සැබවින්ම ඔබගේ මුහුණට රනාවන් පැහැයක් මෙන්ම දිදුලන බවක් ගෙන දෙනවා.. එය සැබවින්ම විස්මය ජනකයි..
භාවිතයට උපදෙස්
මිශ්රනයෙන් ස්වල්පයක් ගෙන ජලය සමග හොදින් මිශ්ර කරගන්න.
මෙම මිශ්රනය බුරුසුවක් භාවිතා කරමින් ඔබගේ මුහුණට ආලේප කරගන්න ( ඇස වල තැවරීමෙන් වලකින්න )
විනාඩි 30ක් පමණ තබන්න
ඉන්පසුව උණුවතුරෙන් ඔබගේ මුහුණ සෝදා ගන්න
මෙය ඔබගේ මුහුණට පමණක් නොව ශරීරයේ ඕනෑම තැනක භාවිතා කිරීමට සුදුසුය.
සතියට දෙවරක් හෝ තුනවරක් පමණක් මෙය භාවිතා කරන්න.
ම්ල රුපියල් 1390/=
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න - ඩිලිවරි ගාස්තු නැත.
DR.RASHEL 24K GOLD Face Mask Powder Collagen Acne Remover Brightening Luxury Anti-aging Hydrate
Whitening Mask for the Face 300g
Item specifics:
Brand Name:Dr Rashel
Item Type:Treatment & Mask
Feature:Moisturizing
Ingredient:powder,collagen
Use:Whole Face
Formulation:powder
Gender:Female
NET WT:300g
Type:Washable Mask
Feature:
24K active gold replenishes whitening energy into skin,and effectively boost luster,and make skin moist,white,
clear and tender instead of dull.
Effectively deliver essences into deep skin with gold powder,whiten and moisturize skin,promote microcirculation,
decompose and remove melanin,balance oil and water,and keep skin young,lustrous and firm.
Direction:After facial cleaning,mix it with clear water,evenly extend it onto face,rinse off with clear water 15-20 minutes later.
Use 2-3 times a week.It has better
Package included:
1Pc Dr Rashel 24k GOLD Mask Powder
Rs:- 1390/= (Free Delivery)
Contact :- 0778-848917 ( Viber & Whatsapp)
0 Reviews