Read more

price/1490
ක්‍රීම් ගාලා සුදුවෙන්න කැමති නැති අයට ඉතා උසස් තත්වයේ ස්වාභාවික මුතු සාරයෙන් සාදන ලද Dr. Rashel Peral Collagen Elastin Serum දැන් ශ්‍රී ලංකාවේ Dubai Cosmetics වෙතින්.
ඩුබායි සිට ආනයනය කරන ලද උසස් නිශ්පාදනයකි.
මෙම Pearl සීරම් භාවිතයෙන් ලැබෙන ප්‍රයෝජන 8 කි.
01. මුහුණ පැහැපත් වීම
02. මොයිචරයිසින් ( තෙතමනය ) රැකදීම
03. මුහුණ සිසිනිදු කරදීම
04. සම පෝෂණය කරදීම
05. මැරීගිය සම ඉවත්වී අළුතින් ඇතිවීම
06. කුරුලෑ අඩුවීම
07. සමට දිදුලන පෙනුමක් ලබාදීම
08. සම එල්ලාවැටීම අඩුවීම
විශේෂ හදුන්වාදීමේ මිළ රු 1490 පමණි
මිලි ලීටර 45
තත්ව සහතික
- QB/T2660
- GMPC
- ISO 22716
--------------------------------------
නිවසටම ගෙන්වාගෙන මුදල් ගෙවිය හැක Rs. 1490
බඩු අතට ලැබුණු පසු ගෙවනවිට බෙදාහැරීමේ ගාස්තු
ගම්පහ කොළඹ දිස්ත්‍රික්ක සදහා රු 100
අනෙකුත් දිස්ත්‍රික්ක සදහා රු 300
ගෙන්වාගැනීමට ඔබගේ
නම
ලිපිනය
අවශ්‍යකරන භාණ්ඩයේ නම
දුරකථන අංක
ඉන්බොක්ස් කර ලබාදෙන්න
Dubai Cosmetics
No. 36, Supermarket, Stanley Thilakaratne Mw,
Nugegoda
Contact Number : 0778855082
Working hours
8.30am to 5.30pm on Weekdays
9.00am to 3.00pm on Saturdays/Sundays
ඇණවුම් කිරීම සදහා හෝ වැඩි විස්තර සදහා අපිට ඉන්බොක්ස් කරන්න නැතිනම් 0778855082 අමතන්න