Read more
මුතු මෙන් බැබලෙන මුහුණක් ලබා ගන්න එක හැම තරුණියකගේම හීනයක්, ඒ සඳහා විවිධ ආලේපන වලට කොයි තරම් මුදලක් ඔබ වැය කරනවාද.. නමුත් තවමත් ඔබට මුතුමෙන් මුහුණක් ලබා ගැනීම හීනයක්ම පමණක්ද ? උත්තර තවදුරටත් නැත යන්නයි. Dr Rashel Pearl Collagen Face Mask Powder සැබවින්ම මුතුමෙන් මුහුණක් ලබා ගැනීමට හීන මවන ඔබ සඳහාම නිෂ්පනාදය කරන ලද Face Mask Powder එකක්. එක වරක් භාවිතා කර බලන්න. ඔබ සිතනවාටත් වඩා ඉක්මනින් ඔබගේ සිහිනය සැබෑ කරනවා.
භාවිතයට උපදෙස්
මිශ්‍රනයෙන් ස්වල්පයක් ගෙන ජලය සමග හොදින් මිශ්‍ර කරගන්න.
මෙම මිශ්‍රනය බුරුසුවක් භාවිතා කරමින් ඔබගේ මුහුණට ආලේප කරගන්න ( ඇස වල තැවරීමෙන් වලකින්න )
විනාඩි 30ක් පමණ තබන්න
ඉන්පසුව උණුවතුරෙන් ඔබගේ මුහුණ සෝදා ගන්න
සතියට දෙවරක් හෝ තුනවරක් පමණක් මෙය භාවිතා කරන්න
ම්ල රුපියල් 1990/-
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න - ඩිලිවරි ගාස්තු නැත.
Features:
Reduces fine lines and facial wrinkles and tightens helps aging does not appear,works on restoring vitality and freshness of areas sumounding the eye,contribute to improving the performance of blood circulation and remove dead cells and the cumulative effects of pullution on the skin, neck and upper chest,restores balance skin tone and texture, which leads to clarity of the face and purified.
How to Use:
1. Mix the proper amount of the powder with water, work through a well mixed
2.put the mixture on the fuller face by brush,make sure to avoid the eyes
3.leave it on the face for 30 minutes, and have enjoyed your time
4.skin will feel strain
5. then wash face with warm water
6. can be used for all parts of the body
7.for those who are using the mask the first time they use everyday for two weeks after using the mask twice to three a weeks is enough
Rs:- 1990/= (Free Delivery)
Contact :- 0778-848917 ( Viber & Whatsapp)
0 Reviews