Read more



Disaar Hair Shampoo -price/2200 
Disaar Hair Growth Oil  price/1990
Disaar Shampoo + Hair Oil Pack price/3990
කොණ්ඩෙ යනවද? තරුණ වයසෙදිම කොණ්ඩෙ සුදුවෙලාද?
මෙන්න එහෙනම් නොවරදින විසදුම...100% ප්‍රතිපල සහිත Disaar Hair Shampoo සහ Hair Oil Pack එක අදම මෙතනින්:ඇණවුම් කර සති 4 කදී ප්‍රතිපල අත්විදින්න!
මෙය අනර්ඝ ඩුබායි නිශ්පාදනයක්..
ගොඩක් අය තෙල් ගාන්න අකමැති එවායින් නිකුත් වෙන අමිහිරි සුවඳ , නලලට ගැලීම, එමගින් කුරුලෑ ඇතීවීම වගේ කරුණු නිසා.මේ කිසිම කරදරයක් නැතිව ඩිසාර් ෂැම්පූ සහ හෙයා ඔයිල් පාවිච්චි කරන්න පුලුවන්. මොකද මේකෙ කිසි අමිහිරි ගන්ධයක් නැහැ. නලලට එන්නෙ නැහැ.කුරුලැ හටගන්නෙත් නැහැ. පාවිච්චි කරල ඔෆිස් එකට යන්න උනත් ගැටලුවක් නැහැ.
Disaar Hair Shampoo - රු.2200 /-
Disaar Hair Growth Oil - රු.1990 /-
Disaar Shampoo + Hair Oil Pack - රු.3990 /-
මෙකෙන් මෙන්න මේ ගැටළු වලට පිළියම් ලැබෙනවා. සහතික වෙනව අපි ප්‍රතිඵල ගැන.
* හිසකෙස් ගැලවී යාම.
* හිසකෙස් වැඩිම අඩාල වීම.
* අකලට හිසකෙස් සුදු වීම.
* තට්ටය පෑදීම.
* තාවකාලික හා නොනවතින හිස රුදාව.
බොහෝ වෙලාවට හිසකෙස් ආශ්‍රිත ගැටලු වලට හේතුවක් තමයි ඒ සඳහා බලපාන නිසි පෝෂණය නොලැබීම. මෙහිදී කේශ මූලයන් ශක්තිමත් වීම නිසා හිසකෙස් ගැලවීයම වලකයි.එමෙන්ම හොඳින් හිසකෙස් වර්ධනය වීමට පටන් ගනී.එමෙන්ම මෙම අතිරේකය මගින් විටමින් E නිසි පරිදි ලබාදිම තුලින් හිසකෙස් වර්ධනයට තවත් රුකුලකි.
මෙතෙක් ඔබ පීඩා විඳි ගැටලුවට ඉතාම ඉක්මනින් විසඳුම.මාසයක් තුල ප්‍රතිඵල සහතිකයි.
කිසිඳු අහිතකර අතුරු ආබාධයක් නොමැත.
අමතර ඩිලිවරි ගාස්තු නෑ. භාණ්ඩ අතට ලැබුණු පසු මුදල් ගෙවන්න පුලුවන්.
අලෙවියෙන් පසු විශිෂ්ඨ සේවාවක් සහිතයි. පැය 24 පුරාම නොමිළේ සහය අපෙන්!
දිවයිනේ ඕනෑම තැනකට නොමිළේ ගෙන්වාගන්න
භාණ්ඩය අතටම ලැබුණ පසු මුදල් ගෙවන්න.